• 0412241812
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Akurugoda K.V.

අකුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය

akurugoda Zone

  • Register
  • Login
Akurugoda K.V.

අකුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය

akurugoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 1943 වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 220 දක්වා වැඩි විය. 1944 වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 260 දක්වා වර්ධනය විය. එඅම නිසා මෙම කාලය තුළ ගුරු දෙගුරු සංගමය මගින් ළිඳක් , වතුර ටැංකියක් සහ ගොඩනැගිල්ලක් සාදා තිබේ. එම ගොඩනැගිල්ලේ වහල තනා දීම කර ඇත්තේ රත්නසේකර නැමැති මහතා විසිනි.

1948 පාසලේ සිසුන් සංඛ්‍යාව 431 දක්වා වර්ධනය විය. මෙම වකවානුව තුළ අඩි 20 x 20 ප්‍රමාණයේ තාවකාලික ගොඩනැගිල්ලක් හා අඩි 50 x 20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් නිර්මාණය කර තිබිණි.

1951 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 448 ක් වූ අතර ගුරු මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විතය. 1953 දී ශිෂ්‍ය සංඛ්‍යාව 522 දක්වා ඉහළ ගියේ ය. 1956 - 1970 කාලය තුළ ගොඩනැගිලි කිහිපයක් ඉදි කොට ඇත. 1961 වසරේ දී අඩි 120 x 20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ඉදි කොට ඇත. මෙම ගොඩනැගිල්ල විදුහලේ ගුරු දෙගුරු සංගමය මගින් ඉදි කොට ඇති බ සදහන් ය. 

පාසල් සංවර්ධනය කිරීමේ ( අයි.එස්.ඩී) ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද අඩි 110 x 25 දෙමහල් ගොඩනැගිල්ල වැඩ නිම කර 1993.06.24 දින පාසලට  භාර දී ඇත. 

2022 වර්ෂයේ දී  ධනුෂ්ක ගුරු පියාණන් විසින් උපදේශනාගාරයක් ඉදි කොට ඇත.

 

Akurugoda K.V.

අකුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය

akurugoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය No. 120, Nuwaraeliya Rd, Hatton
  • දුරකථන(+94) 123456789
  • ෆැක්ස්(+94) 123-456789

Supported By

© 2026 Akurugoda K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk