1 වසරේ සිට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- විද්‍යාව
- ගණිතය
- ඉංග්‍රීසි
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- බුද්ධාගම
- ඉතිහාසය
- සෞන්දර්ය විශයන්
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- වාණිජ
වැනි විෂය ධාරාවන් යටතේ අප පාසලේ අධ්‍යන කටයුතු සිදු කරයි.
ප්‍රධාන විෂයන්
- විද්‍යාව
- ගණිතය
- ඉංග්‍රීසි
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- බුද්ධාගම
- ඉතිහාසය
- කාණ්ඩ විෂයන්