පාසලේ දැක්ම
"මනා අධ්‍යාපනයක හා සංස්කෘතික පරිසරයක් තුළින් උසස් අධ්‍යාපනය සඳහා දොර විවර කර දීම"
පාසලේ මෙහෙවර
''ආචාර ධර්ම හා සාරධර්ම ප්‍රවර්ධය කරමින්, ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුනතා සාධනය වන සේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනීම ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ මට්ටමක පවත්වා ගනිමින්, ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්දනය කරමින් කායික, මානසික හා පාරිසරික සුවතාව ඇති කරමින්, මානව භෞතික හා කාල සමිපත් සැලසුම් සහගත ක්‍රියාත්මක කිීම හා නියාමනය කිරීම.”