|
1942.06.01- 1942.12.30 |
අබේසිංහ කංකානම් ගමාඅරච්චිගේ සියදෝරිස් මහතා |
![]() |
අප පාසල රජය ට භාර ගන්නා අවස්ථාවේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇති අතර එක් උප ගුරුවරයෙකු සේවය කොට ඇත. |
|
1942.12.31 - 1948.05.30 |
පී. සූරියආරච්චි මහතා |
![]() |
1942 දෙසැම්බර් 31 වවිදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගත් අතර 1943 දී පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 220 දක්වා වැඩි විය. 1940 වන විට එය 260 දක්වා වර්ධනය විය. |
|
1948.05.31- 1954 .02.04 |
කේ.ඩී පෙපෙරේරා මහතා |
![]() |
1948.05.31 දින විදුහල්පතිවරයා ලෙස වැඩ කටයුතු භාර ගත් අතර ඒ වන විට පත් වූ ගුරු මණ්ඩලය 08 දෙනෙක් දක්වා වර්ධනය විය. සිසුන් සංඛ්‍යාව 431 දක්වා වර්ධනය විය. |
|
1954.02.05-1956.06.19 |
එම්.ඩී.එස් ගුණසේකර මහතා |
![]() |
1954 දී විදුහල්පතිවරයෙකු ලෙස පත් වී ඇත. |
|
1956.06.20-1970.01.01 |
එම්. එම් නානායක්කාර මහතා |
![]() |
මෙම කාළ සීමාව තුළ විදුහල්පතිධූරය දරා ඇත්තේ මෙතුමා විසිනි. මෙම කාලය තුළ ගොඩනැගිලි කිහිපයක් ඉදි කොට ඇත. |
|
1970.01.02- 1970.07.14 |
ඩී. සමරසේකර මහතා |
![]() |
Discription |
