• 0412241812
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Akurugoda K.V.

අකුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය

akurugoda Zone

  • Register
  • Login
Akurugoda K.V.

අකුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය

akurugoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/ අකුරුගොඩ ක.වි

වසර අසූ තුනක දිගු ඉතිහාසයකට උරුමකම් කියන සෞන්දර්යාත්මක බැවින් අනූන පරිසරයක පිහිටි මාර/ අකුරුගොඩ ක.වි අකුරැස්ස අධ්යාපන කලාපයට අයත් පාසල් අතර සංවර්ධනය වෙමින් පවතින ශිල්ප ශාලාවකි. වර්තමානයෙහි තුන්සියයකට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙහි ශිල්ප ශාස්ත්‍ර උගනති.
සුජාත මව්බිම, ආගම, සංස්කෘතිය පිළිබද ඇල්මෙන් යුක්ත නැණ නුවනින් පොහොසවත් විනයවත් ප්‍රභාසමපන්න දරු පිරිසක් දැයට දායාද කිරිමේ අරමුණින් දකුණුලක පාසල් අතර ප්‍රමුඛයා බවට පත් විඉමට අපි සැවොම ඉලක්ක කරගෙන කටයුතු කරන්නෙමු.
කලාපයී පාසල් අතුරෙන් දිනෙන් දින ප්‍රගතිය කරා ලංවෙමින් වර්තමානයේ විවිධ ජයග්‍රහණයන් තුළින් මව්බිමමේ නම රැන්ඳු අප විදු දරුවන් ග්රාමීය ප්‍රදේශයක වෙසෙන දැඩි ආර්ථික දුෂ්කරතා වලින් පිඩිත වූ නැණවත් දරුවූය. එම දරුවන්ට අවශ්‍ය වූ සාර්ථක යහපත් ඉගෙනුම් පරිසරයක් ලබා දිඉමට මා ඇතුළු මාගේ ආචාර්ය මණ්ඩලය නිබදව ම කැපවෙමු. පාසල තුළ සේවය කළ විදුහල්පතිවරු, ගුරුවරු හා ආදි සිසුන් විසින් ක්‍රම ක්‍රමයෙන් ගොඩනගන ලද මෙම පාසල තව දුරටත් සංවර්ධනය කොට විශාල විද්‍යාර්ථයින් පිරිසක් අප රටට සමාජයට දායාද කිරීමද ඉඉට අවශ්‍ය පදනම සකසා දිඉමට ඉදිරි පස් අවුරුදු සැලැස්ම තුළින් මම බලාපොරොත්තු වෙමි.
තව ද දකුණු ලක ප්‍රමුක පාසලක් වීමට පමණක් නොව සමස්ත ලංකාවේම පලදායී පාසල් අතර දිදුලමින් පවථීමත ඉදිරි වර්ෂයන්හි දී දැඩි අදිෂ්ටානයෙන් කටයුතු කර කරන අතර අභියූග ජය ගත හැකි සිසු පිරිසක් අකුරුගොඩ විදුබිම තුළ වැඩේවා යන්න මාගේ පැතුමයි.

විදුහල්පති
එස්. කේ. කේ. රාමනායක

මාර/ අකුරුගොඩ ක. වී. 

 

 

 

 

 

 

Akurugoda K.V.

අකුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය

akurugoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය No. 120, Nuwaraeliya Rd, Hatton
  • දුරකථන(+94) 123456789
  • ෆැක්ස්(+94) 123-456789

Supported By

© 2026 Akurugoda K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk