01 Oct2020 දකුණු පළාත් සමාජ විද්‍යා තරගාවලිය - ප්‍රථම ස්ථානය 2022 ඔක්තෝබර් මස 24 දින පැවැත් වූ සමාජ විද්‍යා තරගාවලියේ ජයග්‍රහණය අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එන්. ජී. ඒ. හංසිර සිසුවා විසින් ලබා ගන්නා ලදී.
01 Oct2020 දකුණු පළාත් සංගීත තරගාවලිය - ප්‍රථම ස්ථානය 2022 ඔක්තෝබර් මස 05 දින පැවැත්වූ දකුණු පළාත් සංගීත තරගාවලියේ පුථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ 10 ශේරණියේ ඉගෙනුම ලබන ඒ. තරුෂ සිසුවා සමත් වී ඇත.