2022 ඔක්තෝබර් මස 24 දින පැවැත් වූ සමාජ විද්‍යා තරගාවලියේ ජයග්‍රහණය අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එන්. ජී. ඒ. හංසිර සිසුවා විසින් ලබා ගන්නා ලදී.