පාසල් ගීය
දිරිය විරිය යහ ගුණය නිදන් කළ
අප හදවත් විමනේ
සතර සයුරු මත පසුරු අකුරුගොඩ
ගරු විදුහල් මවුනේ
සත් වැඩ සත් ගුණ සත් සිරිතින්
පණ දී එඩි දී දිරි දී
මත්තට ලක්බිම මිණි මුතු වන්නෙමු
ඔබ සෙවණින් ඔප වී
ගුරු මව් පිය අණ කිරුළු ලෙසින් ගෙන
යහ ගුණ නැණ වඩමු
ගිය ගිය සැම තැන කිතු දද බන්දා
ඔබෙ නම බබලවමු
දිරිය විරිය.........///