2022 ඔක්තෝබර් මස 01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනය 2022.10.04 දින අප පාසල මගින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
3 ශ්‍රේණියේ සිසුන්ට විෂය නිර්දේශය මගින් ආවරණය කිරීමට නියම්ත ව ඇති පොත් පෙරහැර 2022.10.26 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නොවැම්බර් මස සදහා සිදු කිරීමට නියමිත පෙර පෝ දා වැඩසටහන 2022.11.04 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.